tag:blogger.com,1999:blog-7330653125393289260.post1080113507440431634..comments2014-09-29T19:42:57.244-07:00Comments on "තරු ඇසක් අමා දහරක්" හිතට එන හැම දේම ....: එකමත් එක දවසක .........Anonymoushttp://www.blogger.com/profile/13250015738685125278noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7330653125393289260.post-2057692683616918752011-08-18T03:28:26.552-07:002011-08-18T03:28:26.552-07:00වෙනස් කතාවක් .....
තමන්ගෙ නම අනිත් අයට කියලා අමුතු...වෙනස් කතාවක් .....
තමන්ගෙ නම අනිත් අයට කියලා අමුතුම විදියකට ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-20446931417398775992010-12-29T02:13:15.433-08:002010-12-29T02:13:15.433-08:00අම්මෝ දෙවියනේ ... පුදුම දිරිමත් කිරීමක් මේක,මම අදය...අම්මෝ දෙවියනේ ... පුදුම දිරිමත් කිරීමක් මේක,මම අදයි දැක්කේ ...
බොහොම පින් හැමෝටම ...Anonymoushttps://www.blogger.com/profile/13250015738685125278noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-76363809889390466302010-12-27T00:16:23.779-08:002010-12-27T00:16:23.779-08:00ඔයා ලියන ක්රමය වෙනස්..අහම්බෙන් හමුවුන මේ බ්ලොග්...ඔයා ලියන ක්රමය වෙනස්..අහම්බෙන් හමුවුන මේ බ්ලොග් පිටුව හැමදාම කියවන්න ආස හිතුනා :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-19966462841527771292010-12-24T02:06:45.343-08:002010-12-24T02:06:45.343-08:00ජයවේවා !!
Word verification අයින් කලොත් Comment දා...ජයවේවා !!
Word verification අයින් කලොත් Comment දාන්න ලේසී....Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-33941211370277977382010-12-23T22:10:22.128-08:002010-12-23T22:10:22.128-08:00short@ sweetshort@ sweetayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-43282571643330569692010-12-23T02:51:37.083-08:002010-12-23T02:51:37.083-08:00හිත්වතෙකුත් අතේ මෙහෙන්දි ගෑවා කියලා කිව්වා. හෙට අන...හිත්වතෙකුත් අතේ මෙහෙන්දි ගෑවා කියලා කිව්වා. හෙට අනිද්දා දිහාට හම්බවෙනවා බලන්න ඕනේ මෙහෙන්දිවල ලස්සන..............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-56514324342411767762010-12-22T08:32:21.506-08:002010-12-22T08:32:21.506-08:00මගේ කලින් comment එක මට වැරදුනා.
දැන් මට හිතෙනව ම...මගේ කලින් comment එක මට වැරදුනා.
දැන් මට හිතෙනව මේ කවි කාරිගෙ නම අමාය කියල.
ලස්සන පද පෙල දිගටම ලියන්න.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-67017334093094547532010-12-22T06:41:10.102-08:002010-12-22T06:41:10.102-08:00ඉතා පැහැදිලියි
හරිම සරලයි
හරිම ලස්සනයි
ඒත් පොඩි...ඉතා පැහැදිලියි
හරිම සරලයි
හරිම ලස්සනයි

ඒත් පොඩි ප්රෂ්ණයක්,

අමාය කියන නම හිතට ආවෙ ඉබේමද?Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-53452672105836019782010-12-19T05:42:14.550-08:002010-12-19T05:42:14.550-08:00අළුතෙන් මොනාහරි ලියන්න මම තවමත් බලං ඉන්නවා ...ඔයාග...අළුතෙන් මොනාහරි ලියන්න මම තවමත් බලං ඉන්නවා ...ඔයාගේ ලිවීමේ ක්රමය හරිම අමුතුයි ..මම ඒ ක්රමේට කැමතියි .මම වගේම තව ගොඩක් අය කැමතිවේවි ..ඒක නිසා දිගටම මොනවා හරි ලියන්න ..

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-57143402190610970702010-12-15T11:24:40.129-08:002010-12-15T11:24:40.129-08:00අත නම් මාර ලස්සනට තියනවා ! මොකද්ද විෂේශත්වය ?
මො...අත නම් මාර ලස්සනට තියනවා ! මොකද්ද විෂේශත්වය ?

මොකක් උනත් .
ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com