tag:blogger.com,1999:blog-7330653125393289260.post8649780375230290310..comments2014-09-29T19:42:57.244-07:00Comments on "තරු ඇසක් අමා දහරක්" හිතට එන හැම දේම ....: මටම නැවත බල බලා සතුටු වෙන්න පුලුවන් කමක් ලැබේවිAnonymoushttp://www.blogger.com/profile/13250015738685125278noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7330653125393289260.post-22575792383862675552011-10-21T10:37:18.725-07:002011-10-21T10:37:18.725-07:00@ හිස් අහස ... රස්සාව නැති උනේ හොද කුනු වැටෙන්නෙ ක...@ හිස් අහස ... රස්සාව නැති උනේ හොද කුනු වැටෙන්නෙ කුනු ගොඩවල් වලට නිසාවට ... මල් පිපෙන්නෙ මල් උයනක නිසාවට.ඒක කුනු ගොඩක් බව වැටහෙන්නෙ දැන් මට ...Anonymoushttps://www.blogger.com/profile/13250015738685125278noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-36136522480921325602011-10-21T10:34:57.831-07:002011-10-21T10:34:57.831-07:00ස්තූතී සියලු දෙනාටම.... පින් ...ස්තූතී සියලු දෙනාටම.... පින් ...Anonymoushttps://www.blogger.com/profile/13250015738685125278noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-80136701067511653592011-06-07T22:36:48.546-07:002011-06-07T22:36:48.546-07:00බ්ලොග් ලිවිල්ල හරිම රසවත් ඒ වගේම හිතේ තියෙන අදහස් ...බ්ලොග් ලිවිල්ල හරිම රසවත් ඒ වගේම හිතේ තියෙන අදහස් කියන්න කෙනෙක් නැත්නම් එහෙමත් නැත්නම් දන්න කෙනෙකුට කියල හිත නිදහස් කරගන්න බැරිවෙච්ච ප්රශ්න මේ නිවුනු සැනසුනු හිස් බ්ලොග් අවකාශෙ පාකරල යවන්න. හිතට එන ඕන දෙයක් ඔයාගෙ බ්ලොග් එකේ කියල දාන්න. අපි අහගෙන ඉන්නම්.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-41839323717816269342011-06-02T00:35:39.320-07:002011-06-02T00:35:39.320-07:00දුක් විඳින කාලෙට ලියවෙන ඒවා වඩා ලස්සනයි ..හරියට ලෝ...දුක් විඳින කාලෙට ලියවෙන ඒවා වඩා ලස්සනයි ..හරියට ලෝකේ ලස්සනම ගීත විරහ ගී වගේ .<br /><br />කොළ කෑල්ලක ලියා තියන්න . ලොග් වෙච්ච වෙලාවට බ්ලොග් ගත කරන්න.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7330653125393289260.post-90113419090049526692011-06-01T03:05:18.208-07:002011-06-01T03:05:18.208-07:00රස්සාව නැති උනා ඒ ඇයි ? බ්ලොග් එක ආයෙමත් අරඹන්න හි...රස්සාව නැති උනා ඒ ඇයි ? බ්ලොග් එක ආයෙමත් අරඹන්න හිතපු එක නම් ගොඩක් හොඳයිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com