"හිතන්නට යමක් ඇත..
හිතන්නට හිතක් නැත..
නමුත් මට ලියන්නට
හිතක් ඇත ඉඩක් නැත... "
කවදාක කොයි මොහොතක මම නිහඩ වෙයිද ? ... හෙට සමහර විට නොලියාවි මම.මට හයියක් කියල එකම හයියයි තියෙන්නෙ. ඒ ඔයා.මේ බ්ලොග් එක කියවන ඔයා තමයි මගෙ ශක්තිය...
ඒ නිසාවටම මොරසූරණ වැහිකෝඩෙටත් මම office එන්නම් ඇවිත් බ්ලොග් එක ලියන්නම්,කවදාක හරි කියවන්න. එදාට ඔයාට වැටහේවි මම කොයිතරම් හිතුවද වසත් කාලය ගැන කියල.
මම ඔන්න කියෙවුවා ..
ReplyDeleteලස්සනයි ..! නිතරම එන්නම් මෙහේ කැරකිලා යන්න !
ජයවේවා !!
බොහොම ස්තූතී හිස් අහස ....
ReplyDelete