Monday, June 16, 2014

හීන කතන්දර ...

චෝක් කූරෙන් බිත්තිවල අකුරු ලියාපු වේවැලෙන් ගුටිකාපු ගල් යුගේ ඉවරයි . ඕන් දැන් ඇවිත් තියෙන්නෙ ටැබ් යුගය . ගල් යුගයෙන් එහෙන් මෙහෙන් ඇහිදන් ආපු ඒත් ෆ්ලොපී ඩිස්ක් දෑහින් දැකල තීන අපි ජිල්බෝල ගහපු අවසාන පරම්පරාව වෙන්ඩ ඕන .
ඇටෙන් පොත්තෙන් එලියට එද්දි ස්පෙල් බයින්ඩර් එක්ස් ෆයිල්ස් බලපු අපෙන් තමා පරපුර අම්බානක් නරක් වෙන්ඩ ගන්ඩ ඇත්තෙ. ඉස්සර වගෙ ආයෙ කකුල් උඩ තියන් ටීවී බලල අම්මගෙන් ගුටි කාල හොරෙන් සෙල්ලම් කරන්ඩ දුවල,ගෙදර තිබුනු ඇන්ටනාව සෙල්ලම් ගෙදර දාල නැති කොරල ඒකටත් හොද හැටි ගුටි කාල නාහට අහන්නෙ නැති කොල්ලෙක් වගේ උනු කෙල්ල වෙන්ඩ මට ඕනෙ.

No comments:

Post a Comment