Tuesday, May 20, 2014

ඕන් .. හම්මේ මගේ බ්ලොගේ ගොඩ කාලෙකින් ලිපියක් ලියන්ඩ ගත්ත .ඒකට් අලුට් පරිසරයක ඉදන්. මේ මගෙ පුන්චි ඔෆීසිය.මනස් නඩත්තු කරන ගුරුවරයෙක්  යටතේ රකියාවක් කරන්න ලැබුනු එකත් ලොකුම සතුටක් ,, පුන්චි මැ ණික් කැටේ .. දිදුලන්න පටන් ගන්න. ඔන්න ඒක ඔපදානව ඕන් දිලිසි දිලිසි දිදුලන්න ,, ජීවිතේ ලස්සනයි,ඒ ලස්සන ජීවිතේ මේක එක ලොකුම ලොකු කදු පල්ලම් තියෙන තැනක ක්ශේම බූමියක් .... ඒ බූමියෙ ලස්සන දකින්න.