Wednesday, December 8, 2010

මෙහෙමත් මිනිස්සු

කෙනෙහිලි කම් කරන්න මිනිස්සු ඕන තරම් ඉන්නව.හොද කෙනෙක් හොයා ගන්න හරිම අමාරුයි.මේ job එකට ආවට පස්සෙ හුගක් හොදට මිනිස්සු තෝර ගන්න පුලුවන්.ආගම් හින්ද රූපෙ හින්ද ඔලුව උදුම්ම ගත්තු සමාජයක මම බොහොම අමාරුවෙන් හොද හිත පතුරන්න හදනවා.හුගාක් දුකයි අද මට.අසනීපෙකට වත් ගෙදර නොහිටපු මට මෙහෙම උනානෙ කියල හිතෙනකොට ඉවසපන් මගෙ හිත ඔය මිනිස් ගතියනෙ හිතෙනව.සුපුරුදු මම මයි මේ ඉන්නෙ.මේ දේවල් මෙහෙම උනා කියල මම පසුබහින්නෙ නැහැ.පසුබහින්නෙ කව්ද කියල බලන් ඉන්නව මම... බුදු දහම හොදින් අදහන මට එහෙම වෙන්න බැහැ. බලමු කව්ද දිනන්නෙ කියල.....

2 comments:

  1. ධර්මයට අනුව හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ. බුදු වදන නම් එයයි.

    ReplyDelete
  2. ඔව් ... මගෙ රස්සාව තාම තියෙනව.කතාව ඇත්ත.

    ReplyDelete