Tuesday, December 7, 2010


හොදටම වැස්ස... කැස්ස හැදිල හුගක්ම අමාරුයි. කාටත් ප්‍රයෝජනයක් නැති වේවිද මගෙ බ්ලොග් එක මට එහෙමත් හිතෙනව ඒ කොහොම උනත් මම මෙ බ්ලොග් එක දිගටම ලියනව. නැවතෙන දවසක් ඒවි.ඒ වෙනකල්ම මම දිගටම ලියන්නම්.
"office එකේ එක එක්කෙනා අඩු වෙනව ඒ අතරට අලුත් මුහුණු එකතු වෙනව.
හමුවීම වෙන්වීම හිතත්දි හිතට දුකයි."
මිනිස්සු විවිදාකාරයි කියල දැනෙද්දිත් හිතට දුකයි. 

"ජීවිත රගමඩලක එලිදක්වන
 හමුවන වෙන් වෙන
නැවතුම් පොල මෙය.
ප්‍රේමය කදුලක
සතුටු මිරිගුවක
විටෙක ගිල්වෙනා
නැවතුම් පොල මෙය ..... " 

No comments:

Post a Comment