Monday, December 13, 2010

එකමත් එක දවසක .........

එකමත් එක දවසක ....
අතීතේ එක දවසක ....
අමායගෙ අත ...........

10 comments:

  1. අත නම් මාර ලස්සනට තියනවා ! මොකද්ද විෂේශත්වය ?

    මොකක් උනත් .
    ජයවේවා !!

    ReplyDelete
  2. අළුතෙන් මොනාහරි ලියන්න මම තවමත් බලං ඉන්නවා ...ඔයාගේ ලිවීමේ ක්‍රමය හරිම අමුතුයි ..මම ඒ ක්‍රමේට කැමතියි .මම වගේම තව ගොඩක් අය කැමතිවේවි ..ඒක නිසා දිගටම මොනවා හරි ලියන්න ..

    ජයවේවා !!

    ReplyDelete
  3. ඉතා පැහැදිලියි
    හරිම සරලයි
    හරිම ලස්සනයි

    ඒත් පොඩි ප්‍රෂ්ණයක්,

    අමාය කියන නම හිතට ආවෙ ඉබේමද?

    ReplyDelete
  4. මගේ කලින් comment එක මට වැරදුනා.
    දැන් මට හිතෙනව මේ කවි කාරිගෙ නම අමාය කියල.
    ලස්සන පද පෙල දිගටම ලියන්න.

    ReplyDelete
  5. හිත්වතෙකුත් අතේ මෙහෙන්දි ගෑවා කියලා කිව්වා. හෙට අනිද්දා දිහාට හම්බවෙනවා බලන්න ඕනේ මෙහෙන්දිවල ලස්සන..............

    ReplyDelete
  6. ජයවේවා !!
    Word verification අයින් කලොත් Comment දාන්න ලේසී....

    ReplyDelete
  7. ඔයා ලියන ක‍්‍ර‍මය වෙනස්..අහම්බෙන් හමුවුන මේ බ්ලොග් පිටුව හැමදාම කියවන්න ආස හිතුනා :)

    ReplyDelete
  8. අම්මෝ දෙවියනේ ... පුදුම දිරිමත් කිරීමක් මේක,මම අදයි දැක්කේ ...
    බොහොම පින් හැමෝටම ...

    ReplyDelete
  9. වෙනස් කතාවක් .....
    තමන්ගෙ නම අනිත් අයට කියලා අමුතුම විදියකට ......

    ReplyDelete