Tuesday, December 7, 2010

කිසිම දිනයක බ්ලොග් එකක් නොලියපු මම හිස් අහසගෙ බ්ලොග් එක බලල අදහස් කලා බ්ලොග් එකක් ලියන්න ...
අත්දැකීම් සමුදායකට පුලුවන් ලස්සන බ්ලොග් එකක් ලියන්න.ඒ අදහස ආවේ හිස් අහස බ්ලොග් එක බලලා ඉවර උනාමයි.
අදහස් මගෙමයි.කොහෙන්වත් හොයා ගත්තු කවි ලියන්න මම උත්සහ ගන්නෙ නැහැ..
මේ "තරු ඇසක් අමා දහරක්" මගෙ උපරිමයෙන් ලියන්න උත්සහ ගන්නව. අදහසක් දාන්න වෙලාවක් තියෙනව නම්....
කැමතිනම්.... මග අරින්න එපා....
" හිතට එන ඕන දෙයක් ලියන්න.. ගන්න පුලුවන් දෙයක් තියෙනවා නම් අර ගන්න
මගෙ තරහක් නැහැ ......

2 comments:

  1. මම මේක දැක්කේ නෑ සහෝදරී ..ඔයා මගේ බ්ලොග් එක බලනවද ? ඒක මට ගෞරවයක් ! ඔයා පටන්ගත්ත බ්ලොග් එක දිගටම ලියන්න අතහරින්න එපා .ඒක මට කරන උදවුවක් කියලා හිතාගන්න ..

    මම ඕන උදවුවකට ඉන්නවා ....ජයවේවා !!

    ReplyDelete
  2. මම හිස් අහසගෙ බ්ලොග් එකේ රසිකයෙක් වෙලා.පුන්චි ඇස් අපූරු ආදර කතාවක් එක්ක හිස් අහසේ හැගීම් අපේ වෙලා...
    ජයවේවා ඔබටත් හිස් අහස !!

    ReplyDelete