Friday, October 21, 2011

ගිලන් වූ හිත හැරදමා යමි ....

සුබ පැතුම් ලෙස
එවූ පණිවිඩ
විසකලා මම
වියරු මුහුදට
පෙර දිනක ඔබ අත පැතූ මම
අලුත් වසරක
ඔබව නොපතමි.
ගිලන් වූ හිත
හැරදමා යමි ....

5 comments:

  1. හලෝ හලෝ ගොඩ කාලෙකින් ..

    ඒ වගේමයි ලස්සන පද කීපයක්..

    හැබැයි ටිකක් දිගට ලියනවා නම් තමා මම කැමති

    ReplyDelete
  2. දිගට ලියන්නම් හිස් අහස .... ස්තූතී මෙහෙම දිරිමත් කරනවට ..

    ReplyDelete
  3. @ අමා දහර ;
    iplusblog@live.com

    adf.ly වල $5 පිරුනාම. අපේ adf.ly ගිනුමේ අපි ඇතුලුකරලා තියෙන ඇලට්පේ ලිපිනයට එයලා සල්ලි එවනවා.

    මනි බූකස් මගින් ගනු දෙනු කිරීම:
    http://www.moneybookers.com/app/directory.pl?

    මෙතන මම ආයෙත් දාන්නේ මේ දේවල් ගැන මීට කලින් කෙනෙකුට දාපු කොමෙන්ට් එකක්.

    ලංකාවට neteller, moneybookers, Alertpay කියන වෙබ් අඩවි තුනම සපෝට් කරනවා. ඒත් ඉස්සර අපිට චෙක්කු වගේම කාඩ් වලටත් මුදල් එව්වා. ඒත් දැන් ඒ අඩවිය visa,master,cheque කියන කිසිම දෙයක් සපෝට් කරන්නේ නෑ.

    ඔයාට මං විකල්ප විධි කියන්නම්

    01. moneybookers වලට සල්ලි දාන්න. එයාලා චෙක්කු එවන්නේ නෑ. ඒත් අපේ බැංකු ගිනුමට සල්ලි දානවා.

    02. PayPal ගිනුමකට සල්ලි දාන්න. පේපැල් ගිනුමක් හදන හැටි මං කියලා දීලා තීයෙනවා. පේපැල් වල තියෙන මුදල් අපිට චෙක්කු වලින් ගෙන්නන්න ක්‍රම තියෙනවා. ඒක පේපැල් කුප්පිය 7.

    03. neteller ලංකාවට සම්පූර්නයෙන් සපෝට් කරනවා. වෙරිෆයි කලත් නැතත් භාවිතා කරන්න පුලුවන්, ඒත් වෙරිෆයි කලේ නැත්නම් සීමාවක් තියෙනවා. ඒත් මං මේක භාවිතා කරලා නෑ. මේ ගැන වැඩි විස්තර:
    http://www.neteller.com/moneytransfer/

    04. Alertpay භාවිතා කරන්න වෙරිෆයි කරන්න ඕනේ නෑ. sms එකක් මගින් වෙරිෆයි කලාම හොදටම ඇති. ඒත් දැනට ලංකාවට ඇලට්පේ හරහා සල්ලි ගෙන්විය හැකි එකම ක්‍රමය Bank Wire පමනයි. මේකට එක් වතාවකට $35ක් විතර වැයවෙනවා. ඒත් මං මේ ක්‍රමය භාවිතා කරලා නෑ. ඉස්සරනම් චෙක්කු එවනවා. ඒ චෙක්කුවේ pin නම්බරයක් එවනවා. ඒක ගිනුමට ඇතුලුකලාම වෙරිෆයි වෙනවා. ඒත් දැන් එහෙම ක්‍රමයක් නෑ.

    ReplyDelete
  4. ලස්සන පද ටික.. අපූරුයි.. ටිකක් දිගට ලියන්න සඳරු අයියා කිව්ව වගේ මාත් ආස එහෙමයි..:)

    අදනෙ මම මෙහාට ආවෙ මුලින්ම දිගටම එන්නම්... ජය වේවා..!!

    ReplyDelete
  5. පැතුම් පොදි පුරවාගෙන අපට යා හැකි තැනක් ඇද්ද? ඇත්තටම අපට එතනට යා හැකිද? නොහැකි වූ විට අපට ඇතිවන්නේ සතුටක්ද? එසෙනම් අප විසින්ම පොදිබැදගන්නා අපේම පැතුම් අප‍ රැගෙන් යන්නේ කොහාටද? ඇත්ත නම් දුක අපට උරුම බ‍ව‍ නේද? ඇත්ත තේරුම් ගෙන ජිවි‍තයේ පරම සැපත අත්විඳීමට අප මැලිවන්නේ ඇයි? පමා වන්නේ ඇයි. උත්සාහවන්තයා ජය ගනී.

    ReplyDelete