Friday, December 10, 2010

හිතා ගන්නත් බැහැ ...

"හිතන්නට යමක් ඇත..
හිතන්නට හිතක් නැත..
නමුත් මට ලියන්නට
හිතක් ඇත ඉඩක් නැත... "
කවදාක කොයි මොහොතක මම නිහඩ වෙයිද ? ... හෙට සමහර විට නොලියාවි මම.මට හයියක් කියල එකම හයියයි තියෙන්නෙ. ඒ ඔයා.මේ බ්ලොග් එක කියවන ඔයා තමයි මගෙ ශක්තිය...
ඒ නිසාවටම මොරසූරණ වැහිකෝඩෙටත් මම office එන්නම් ඇවිත් බ්ලොග් එක ලියන්නම්,කවදාක හරි කියවන්න. එදාට ඔයාට වැටහේවි මම කොයිතරම් හිතුවද වසත් කාලය ගැන කියල.

2 comments:

  1. මම ඔන්න කියෙවුවා ..

    ලස්සනයි ..! නිතරම එන්නම් මෙහේ කැරකිලා යන්න !

    ජයවේවා !!

    ReplyDelete
  2. බොහොම ස්තූතී හිස් අහස ....

    ReplyDelete