Wednesday, December 8, 2010

ආදරේ ගැන ......

හුගාක් බලාපොරොත්තු හුගාක් ගොඩ නොනගපු අපූරු ආදර කතා තියෙනව.ඒ අතර  මම මේ කියන කතාවත් ඒ ගොඩටම වැටෙනව.. " මම අදුරන අක්ක කෙනෙක් හිටිය.මේ අක්ක නටන්න හරිම දක්ශයි.අපේ school එකෙ මේ අක්ක බොහොම ප්‍රසිද්ධ චරිතයක්,මෙයා හුගාක් ලස්සනයි.කොන්ඩෙත් හුගාක් දිගයි.ඒ අක්ක නොහිටපු උත්සවයක් අපේ school එකේ තිබුනෙ නැහැ.school එකෙන් මෙඩිකල් කොලේජ් එකටත් එයාව තේරුනා. එයා marry කරන්න කතා කරල තිබුන හොද අයියා කෙනෙක්.. හදිසියෙ මේ අක්කට අසනීප උනා. .......
මේ අක්කට cancer එකක් තියෙනව කියල කිව්ව... ලස්සනට තිබ්බ කොන්ඩෙ මාසෙන් ගියා... hospital එකට ඒ අයියා ගියාම ඒ අක්ක කිව්වලු මාව බදින්න එපා ඔයා හොද කෙනෙක් හොයල මගෙ ඇස් ඉදිරිපිටම බදින්න කියල.. අයියා සතියකට පස්සෙ hospital එකට registar කෙනෙක් ගෙන්නල ඒ අක්ක මැරෙන බව දැන දැනම marry කලා.marry කරල සතියකින් අර අක්ක නැතිඋනා.... තාම ඒ අයියා තනියම,ඒ අක්කගෙ පව්ලෙ අය බලාගෙන ඉන්නවා..... හුගාක් බලාපොරොත්තු ගොඩනගල පස්සෙ අයියා තනි උනා...... තවම තනියම .....

5 comments:

  1. උතුම් ආදරය... ලස්සනයි...

    ReplyDelete
  2. ඇඩෙන කතා කියන්න එපා.

    ReplyDelete
  3. ජීවිතය මහ පුදුම දෙයක්

    ReplyDelete
  4. ඇඩෙන කතා කිව්වෙ හදල නෙමෙයි... ඇත්ත මයි කිව්වෙ...

    ReplyDelete
  5. සංවේදී කතාවක්.. ආදරේ කියන්නේ මේකට තමයි.

    ReplyDelete